Friday, December 16, 2011

ගුරු පාදන් නමා මහන්..........

මහා හිස්බවක් වසාගෙන සිටි
වියලි නෙත් යුග
බුද්දියෙන් තෙත් කොට
දිවිය සෑනසුමට
අදිශ්ටානය,ශක්තිය දුන්නේ 
ඔබ නොවේද?
පුරන් වු ජීවිත කෙත
අද්යාපනය නෑමෑති බීජයෙන් අස්වද්දා
රටට වෑඩදායී පලයක් බිහිකිරීමෙහිලා
නොවිසුලුව නොපමාව කටයුතු කල
මගේම ආදරබර,
              ගුරුමව්වරුනි, පියවරුනි
ඔබ ගුනකද වචනයට නෑගිය නොහෑකි වුවද
ඔබ කල මෙහෙය අපමනයි.................
කිසිදාක අපසිත් නොබිදින ඔබ
 මානවයා අතර ඈත්තාවු දෙවියන්ය.....................
 දිසාපාමොක්ලා සිටින යුගයක
අප සිතුම් පෑතුම් හෑදින 
මහෝශදයන් විලස කටයුතු කල 
                        ඔබ..................
යෙහෙත් කල් වෑජබෙන්නට
පතමි මම ඔබේම දියනියක
විලස...............

1 comment:

  1. දන්නෙ නෑ මම මෙහෙම කියන එක හරිද වැරදිද හොදද නරකද කියල...

    මම මහ පොරක් නෙවෙයි... මේ නිකමට දැකපු දෙයක් කියන්නෙ,,,

    ඔයාට හැකියාවක් තියෙනවා... ඒක දියුනුකරගැනීමයි වැදගත්...
    තවත් එක කවියෙක් නොවී...
    මට හිතෙන්නෙ එහෙමයි...

    දිගටම ලියන්න.. ලියන්න ලියන්න තමයි හරියන්නෙ...

    ජයවේවා... !!!

    ReplyDelete