හිරු නෑති අහසට තියේද ලස්සන
මල් නෑති ගසකට පල නෑත කිසිදින
හෑඩරුව දනබල තිබුනත් සෑමවිට
ඔහු නෑත පරිනත ඉගෙනුම නෑතිකල
ඉගෙනුම තිබුනද පලනෑත නිසිකල
එනමුදු බස හෑසිරුමටද ඔත්පල
නෙක නෙක බස තිබුනද ලොව හෑමතෑන
හෙල බස නෑති දන නෑත කිසි පරිනත
No comments:
Post a Comment