Friday, January 13, 2012

''LIFE........''

It's a beautiful thing
that god given to us
when god gave something
he their to be fair in everything
so.........;
       Everyone teals life
in different ways
simply.........;
       just like a bed of
roses;beauty of a
effluent also a peck of
thorny..
Yes......;
      Anyone can express
anything about ''Life''
But.........;
I THINK LIFE  is for
enjoy-not for
suffering enjoyer
suffering is your choice
so feel it..........

Friday, January 6, 2012

''මානවිකාවියකි නුබ..........''


තුරුහිස් පැලදි කුසුමන් පැලදු            කලට
ගොතනා පැයෙන් පැය කහවනු අඇගෙ                වතට
මදනා දෙනෙත් රතියෙන් වැහෙනා                 කලට
බදිනා රුසිරු විහිදයි අඇය මුලු         ලොවට......


           සුලගට සැලෙන සලුපට අතරින්                 රින්ගා
           දලුලන පයොදරයන් සවිවර                          නන්වා
           කැලබෙන මුහුල අතරින් රැසෙලි            රින්ගා
           කැලබෙන හදට ඔසුවකි කම්සැප                 ගන්ගා.....

Wednesday, January 4, 2012

''මිරිගුව..........''



 කතර බිම් පසු කරන
ගිනියනින් අවිලි ගිය
මහ සිදු පරදවන
උදුලා වැලිකතර...............
දුබල නෙතු මත
පතනය වු ජල කදක
සෙවනෙලි එපිල යන
දිවියක්ම විල් තෙරක
නොපෙනෙන සෙයාවක
හ්ඩේඇස් මත අන්ද කල..........
මුවාවක පිපසය
එපා සාපය දෙන්න
  නොපෙනෙන
          මිරිගුවට..............



Saturday, December 31, 2011

''නව වසරට ආරාදනා....''

අහස් ගැබ පිපි
               නෙක තරු දෙස...........
හොර හොරෙන් නෙතගින් බලා
වලා අතරින් රහසෙ එබි එබි
සුසුදු සදමල හිනැහුනා........
සිනිදු සුදු මුදු සිහිල් පවනැල්
     හෙමි හෙමින් මුනු මුනු ගගා....
සුදො සුදුවට පිපි දිදුලන
        කඩුපුල් වෙත ලන්වුන.....
මටත් රහසෙම මෙ සොදුරු රැය
          වසරක අරබුම සනිටුහන් කලා....
මහද පිරවු නෙක සිතුවිලි
          කෙම කෙමෙන් ගි පද වුනා........
සුබ සිහින පිරි පැතුම් ඉටුවන
          වසරකට සුබ පැතුම් ගෙනා........

Friday, December 23, 2011

කදුල

ඔබගේ දැත් දොතින් බදන
             මම
හෙඩුවෙමි පොඩි දරුවෙකු මෙන්
             හැර නොයන්න කියා........
නමුදු,
        ඔබ මා නෙතු හඩවා...
       වෙනකෙකුගෙ  දැත් අල්ලාගෙන..
ගමන් කරනු මා දුටුවෙමි..
                ඔබ,
මා දුටු විලස.,
              මගේ  දැත් දොතින් බදනවිත්
හඩනු ඈයි කිම මට කියන්
              කදුල නුබ............
             

Saturday, December 17, 2011

දයිවය විසින් තනුව අහිමි කල සදාදරනීය පෙම් කවිය......

ලස්සන වසන්තයක්....තිබුනා....මතකයි
දෙහදක් ආදරයෙන් බෑදුනා.....මතකයි
සෙනෙහෙන් බෑදිලා....සතුටින් වෙලිලා.....
පෑතුමන් පුරලා....ආදරයම විදලා.........
දයිවයේ සරදමින්....වෙන් වූවා...... මතකයි
අද වාගේ..........................


අප හමු වූ තෑන්වල.....අප ඈවිද ගියපු මග.......
ලස්සන මල් පිපිලා.....අපි වෙනුවෙන්........
ඒ ලස්සන මල් වෙත......සමනල්ලු එන්නේ නෑ......
උන් බලන් ඉන්නවා....... ආයෙත් අපි එනකම්..........


ප්‍රේමය සිතින් දරාගෙන..... අප වෙන් වී ගිය දින......
සද තරු හෑඩුවා...... අපේ නමින්............
ඒ නොමියෙන සද තරු....සෑමදා ලොවට කියවී......
ආදරය කියන්නේ....සදහට ඔබයි මමයි වග............