Thursday, December 15, 2011

ආදර මව්පියනි පුදමි මහද ආදර සිතුම්

'දෑනුම' ආකල්ප කුසලතා  අරමුනු කරගනිමින්.........                                                
'අද්යපනය'නම් සප්ත මහා සගරය කලබවමින්.......       
'උපාදිය' නම් මුතු මෑනික ගන්නට.....
උත්සුක වන මල් කෑකුලක් බදු වු මා දිවි කතරට...........               
 නිකුශ්ට විශම සමජයක් තුල අහින්සක මුව පෑටවකු විලස...                
දෑනුම නම් පිපාසය සිදුවාගන්නට......                     
සිහිල් දියබිදක් බීමට ....
මා හට නිරතුරුව ඈපකෑප වී පසුපසව  හිද....                                            
ඒ ශිල්ප සයුර කලබාලන්නට උපකාරී වන.......                    
සෙනෙහ්බර මා මෑනියනි;පියනනි,...                                 
ඔබ උතුම් මව් පිය යුවල                                      
පිනෑති දයාබර...............
එනමුදු ඔබෙග් ගුන කද නෑගුවා මෙලෙස කවියකට.............

3 comments:

  1. //ඔබ උතුම් මව් පිය යුවල
    පිනෑති දයාබර...............
    එනමුදු ඔබෙග් ගුන කද නෑගුවා මෙලෙස කවියකට.............//

    පුලුවන්ද වචන ටිකකට එකතු කරගන්න ?????

    ප.ලි.
    ගයාන් ගෙ ඔත්තුවකට මේ පැත්තෙ ආවෙ . . . . දිගටම කියවන්න හොඳ නිර්මාන බිහිවෙයි කියල බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
  2. අයියෙ,මේක මගේ අරම්බය නිසා දෙමව්පියන්ගෙන්ම පටන් ගත්තා.
    ඔව්.හොද නිර්මාන ඉදිරියෙදි දකින්න ලෑබෙයි.

    ReplyDelete
  3. ආරම්භයට ජය !! ලියන්න දිගටම... හැබැයි අකුරැ ගැන සැළකිලිමත් වෙන්න...කියන අවවාදය දෙනන් කැමතියි... උදාහරණයක් කිව්වොත් යතුරැපුවරැවේ ක සහ ත තියෙන්නේ එක ලඟ... මට හිතුනා තියලා ලියන වෙලාවක අකුරැ මාරු උනොත් ලොකු ප්‍රශ්ණයක් වෙනවා... ඒ ගැන සැළකිලිමත් වෙන්න...

    ReplyDelete