Friday, December 23, 2011

කදුල

ඔබගේ දැත් දොතින් බදන
             මම
හෙඩුවෙමි පොඩි දරුවෙකු මෙන්
             හැර නොයන්න කියා........
නමුදු,
        ඔබ මා නෙතු හඩවා...
       වෙනකෙකුගෙ  දැත් අල්ලාගෙන..
ගමන් කරනු මා දුටුවෙමි..
                ඔබ,
මා දුටු විලස.,
              මගේ  දැත් දොතින් බදනවිත්
හඩනු ඈයි කිම මට කියන්
              කදුල නුබ............
             

2 comments:

  1. පැදි පෙල නං නියමයි . . . අකුරු තව ටිකක් හදාගත්තනං නියමෙනුත් නියමයි

    ReplyDelete
  2. අටලෝ දහමින් කම්පා නොවන්න සහෝදරී! :-D

    ReplyDelete