Saturday, December 17, 2011

දයිවය විසින් තනුව අහිමි කල සදාදරනීය පෙම් කවිය......

ලස්සන වසන්තයක්....තිබුනා....මතකයි
දෙහදක් ආදරයෙන් බෑදුනා.....මතකයි
සෙනෙහෙන් බෑදිලා....සතුටින් වෙලිලා.....
පෑතුමන් පුරලා....ආදරයම විදලා.........
දයිවයේ සරදමින්....වෙන් වූවා...... මතකයි
අද වාගේ..........................


අප හමු වූ තෑන්වල.....අප ඈවිද ගියපු මග.......
ලස්සන මල් පිපිලා.....අපි වෙනුවෙන්........
ඒ ලස්සන මල් වෙත......සමනල්ලු එන්නේ නෑ......
උන් බලන් ඉන්නවා....... ආයෙත් අපි එනකම්..........


ප්‍රේමය සිතින් දරාගෙන..... අප වෙන් වී ගිය දින......
සද තරු හෑඩුවා...... අපේ නමින්............
ඒ නොමියෙන සද තරු....සෑමදා ලොවට කියවී......
ආදරය කියන්නේ....සදහට ඔබයි මමයි වග............




      

7 comments:

  1. තව ටික දවසකින් අත්දැකීම් සහිත හොද කවියක් දාන්න ලැබෙවා...

    ReplyDelete
  2. //ආදරය කියන්නේ....සදහට ඔබයි මමයි වග............//

    මමත් ඔහොම හිතපු කාලයක් තිබුන . . . .

    ReplyDelete
  3. "ප්‍රේමය සිතින් දරාගෙන..... අප වෙන් වී ගිය දින......
    සද තරු හෑඩුවා...... අපේ නමින්............
    ඒ නොමියෙන සද තරු....සෑමදා ලොවට කියවී......
    ආදරය කියන්නේ....සදහට ඔබයි මමයි වග............"


    දෛවය.. ආදරය.. මේ ඉර හඳයට කවදත් නොමියෙන..
    ලස්සන කවි සිතිවිල්ලක්..
    සුබ පැතුම් ඔබට..!! :)

    ReplyDelete
  4. මේකෙ තියෙනව පොඩි සාදනීය ලක්ෂන ටිකක්... වචන අලුත් ඒව නොවුනට තාලයෙ තියෙනව හොද වෙනසක්.. අර කලින් කවියට වඩා දිවුණුයි..

    ඔහොම යා යා යා න්...!!!

    අදයි මේ පැත්තෙ ආවෙ... ඉඩ තියෙන වෙලාවට එන්නම කියවන්න...

    දිගටම ලියන්න ජයවේවා..

    ReplyDelete