Thursday, January 12, 2012

''සිනහව.........''


මගෙ හ්ඩිවියට හමුව ඇත බොහො මිතුරන්
නමුත් ඔබ,
     කලාතුරකිනි මට හමුවන්නෙ
කැමති වුනත් මා ඔබ සමග ඉන්න
අකමැතිද සබද මාලග සැමදා ඉන්න
  දයබර ''සිනාපොද''

හිදිමි මම මග බලා
''සිනහව''ඔබ එනතුරා........

2 comments:

  1. :o
    මටද කිව්වේ??
    :ඩී

    ReplyDelete
  2. දයාබර සිනාපොද..
    සැමදාම රැදෙන්නට..
    හදවතින්ම සුබ ප්‍රාර්ථනා.. :)

    ReplyDelete