Saturday, December 31, 2011

''නව වසරට ආරාදනා....''

අහස් ගැබ පිපි
               නෙක තරු දෙස...........
හොර හොරෙන් නෙතගින් බලා
වලා අතරින් රහසෙ එබි එබි
සුසුදු සදමල හිනැහුනා........
සිනිදු සුදු මුදු සිහිල් පවනැල්
     හෙමි හෙමින් මුනු මුනු ගගා....
සුදො සුදුවට පිපි දිදුලන
        කඩුපුල් වෙත ලන්වුන.....
මටත් රහසෙම මෙ සොදුරු රැය
          වසරක අරබුම සනිටුහන් කලා....
මහද පිරවු නෙක සිතුවිලි
          කෙම කෙමෙන් ගි පද වුනා........
සුබ සිහින පිරි පැතුම් ඉටුවන
          වසරකට සුබ පැතුම් ගෙනා........

Friday, December 23, 2011

කදුල

ඔබගේ දැත් දොතින් බදන
             මම
හෙඩුවෙමි පොඩි දරුවෙකු මෙන්
             හැර නොයන්න කියා........
නමුදු,
        ඔබ මා නෙතු හඩවා...
       වෙනකෙකුගෙ  දැත් අල්ලාගෙන..
ගමන් කරනු මා දුටුවෙමි..
                ඔබ,
මා දුටු විලස.,
              මගේ  දැත් දොතින් බදනවිත්
හඩනු ඈයි කිම මට කියන්
              කදුල නුබ............
             

Saturday, December 17, 2011

දයිවය විසින් තනුව අහිමි කල සදාදරනීය පෙම් කවිය......

ලස්සන වසන්තයක්....තිබුනා....මතකයි
දෙහදක් ආදරයෙන් බෑදුනා.....මතකයි
සෙනෙහෙන් බෑදිලා....සතුටින් වෙලිලා.....
පෑතුමන් පුරලා....ආදරයම විදලා.........
දයිවයේ සරදමින්....වෙන් වූවා...... මතකයි
අද වාගේ..........................


අප හමු වූ තෑන්වල.....අප ඈවිද ගියපු මග.......
ලස්සන මල් පිපිලා.....අපි වෙනුවෙන්........
ඒ ලස්සන මල් වෙත......සමනල්ලු එන්නේ නෑ......
උන් බලන් ඉන්නවා....... ආයෙත් අපි එනකම්..........


ප්‍රේමය සිතින් දරාගෙන..... අප වෙන් වී ගිය දින......
සද තරු හෑඩුවා...... අපේ නමින්............
ඒ නොමියෙන සද තරු....සෑමදා ලොවට කියවී......
ආදරය කියන්නේ....සදහට ඔබයි මමයි වග............




      

Friday, December 16, 2011

ගුරු පාදන් නමා මහන්..........

මහා හිස්බවක් වසාගෙන සිටි
වියලි නෙත් යුග
බුද්දියෙන් තෙත් කොට
දිවිය සෑනසුමට
අදිශ්ටානය,ශක්තිය දුන්නේ 
ඔබ නොවේද?
පුරන් වු ජීවිත කෙත
අද්යාපනය නෑමෑති බීජයෙන් අස්වද්දා
රටට වෑඩදායී පලයක් බිහිකිරීමෙහිලා
නොවිසුලුව නොපමාව කටයුතු කල
මගේම ආදරබර,
              ගුරුමව්වරුනි, පියවරුනි
ඔබ ගුනකද වචනයට නෑගිය නොහෑකි වුවද
ඔබ කල මෙහෙය අපමනයි.................
කිසිදාක අපසිත් නොබිදින ඔබ
 මානවයා අතර ඈත්තාවු දෙවියන්ය.....................
 දිසාපාමොක්ලා සිටින යුගයක
අප සිතුම් පෑතුම් හෑදින 
මහෝශදයන් විලස කටයුතු කල 
                        ඔබ..................
යෙහෙත් කල් වෑජබෙන්නට
පතමි මම ඔබේම දියනියක
විලස...............

ආශ්චර්යමත් අයිස්ලන්තය.........

     ඉගෙනගන්නවා කියන එකත් කජු කනවා වගේ පහසු නෑ
එ උනාට එහෙම හිතන අයත් ඉන්නවනේ.........
හෑබෑයි ඒ අය නම් ලිදේ ඉන්න මෑඩියො වගේ....
පොර කුකුල්ලු වගේ මිනිස්සු ඉන්න
අපේ රටේ
වෑඩියෙන්ම සිද්ද වෙන්නේ
උල්පන්දම් දෙන එකම නේද?
ඒ විතරක්ද'...?
අපේ රටේ සමහර දේශපලකයො අහි0සක ජනතවට
පොලව පෑලෙන බොරු කියනවා...
තවත් සමහරු..;
මුරු0ගා අත්තේ තියනවා
අනේ අපටත්,රටටත් ගිය කලක්
ගොලුබෙලි ගමනින් ස0වර්දනය වන රටට
ලගදිම
කන කොකා හඩාව්ද...?             

කුරුටු ගී........

හිරු නෑති අහසට තියේද                           ලස්සන
මල් නෑති ගසකට පල නෑත                     කිසිදින
හෑඩරුව දනබල තිබුනත්                       සෑමවිට
ඔහු නෑත පරිනත ඉගෙනුම                      නෑතිකල


ඉගෙනුම තිබුනද පලනෑත                     නිසිකල
එනමුදු බස හෑසිරුමටද                      ඔත්පල
නෙක නෙක බස තිබුනද ලොව                හෑමතෑන
හෙල බස නෑති දන නෑත කිසි                 පරිනත

Thursday, December 15, 2011

ආදර මව්පියනි පුදමි මහද ආදර සිතුම්

'දෑනුම' ආකල්ප කුසලතා  අරමුනු කරගනිමින්.........                                                
'අද්යපනය'නම් සප්ත මහා සගරය කලබවමින්.......       
'උපාදිය' නම් මුතු මෑනික ගන්නට.....
උත්සුක වන මල් කෑකුලක් බදු වු මා දිවි කතරට...........               
 නිකුශ්ට විශම සමජයක් තුල අහින්සක මුව පෑටවකු විලස...                
දෑනුම නම් පිපාසය සිදුවාගන්නට......                     
සිහිල් දියබිදක් බීමට ....
මා හට නිරතුරුව ඈපකෑප වී පසුපසව  හිද....                                            
ඒ ශිල්ප සයුර කලබාලන්නට උපකාරී වන.......                    
සෙනෙහ්බර මා මෑනියනි;පියනනි,...                                 
ඔබ උතුම් මව් පිය යුවල                                      
පිනෑති දයාබර...............
එනමුදු ඔබෙග් ගුන කද නෑගුවා මෙලෙස කවියකට.............

ඇරඹුම

පටන් ගනිමි මෙ ලෙසින්
ලියන්නට අලුත් දෙවල්
කව්ද එන්නෙ බලමින්
බලන්නට  මා ලියනා දෙවල්